Ms Office Professional Plus 2013 full version.

ඔන්න යාලුවනේ මම දැන්නම් ගෙනාවෙ ඔයාලට ගොඩක් වටිනවයි කියල හිතන පෝස්ට් එකක්.

Facebook pic comment

ඔන්න අරගෙන ආවා බුකියෙ දාන්න පට්ට picture කොමෙන්ට් ටිකක්.

සිංහලෙන් type කරන්න අමාරුද ?

ඔන්න ඉතින් මගෙ පළවෙනි පෝස්ටුව.අද මම ඔයාලට දෙන්න යන්නෙ සිංහලෙන් type කරන්න පුලුවන් පට්ට software එකක්.

පට්ට වැඩකාරයෝ

කොහොමද යාලුවනේ ඉතින්. මම ඔයාලට අද අරගෙන ආව පට්ට Video එකක්.

'IDM Latest 7.1 Full Version + Lifetime Crack'

සුභ දවසක් යාලුවනේ.ඔන්න අද මම ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් අරගෙන ආවා. IDM කියපුහාම දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ IDM 7.1+life time crack එකත් එක්කමයි.

Tuesday, June 3, 2014

Registry Reviver with Activater

                   ඹන්න මම අද ඹයාලට අරගෙන ආව පට්ටම පට්ට සොෆ්ට් වෙයා එකක්... මේකෙ නම තමයි Registry Reviver.මේක නිකන් දෙන එකක් නම් නෙවෙයි ...හැබැයි මම ඔයාලට දෙනව  full version එකම ...මේක 100% ක් වැඩ කරනවා '''
                    මේ සොෆ්ට් වෙයා එකෙන් කරන්නෙ ඔයාලගෙ කොම්. එකේ තියන errors හොයලා  Auto ම  Repair  කරන එක..මේකෙන් ඔයාගෙ කොම් එක ගොඩක් ස්පීඩ් කරගන්න පුලුවන්...

මෙන්න බා ගන්න
 
Click here to Download



   

Monday, March 24, 2014

කෙටි චිත්‍රපට.

'''මම මුකුත් කියන්න යන්නෙ නැහැ....ඔයාලම බලන්නකෝ මේ චිත්‍රපටි ටික කොච්චර ලස්සනද කියලා''''''













Torrent File IDM එකෙන් බාමු.

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට. මම අද කියල දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා ....ඔයාල දන්නවනේ ඉතින් ටොරන්ට් ෆයිල් එකක් බාන්න ගිහාම තියන speed එක කොහොමද කියලා...ඉතින් මම අද කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් කොහොමද IDM එහෙමත් නැත්නම් Internet Download Manager භාවිතා කරල පහසුවෙන් බා ගන්නෙ කොහොමද කියලයි.

1.මෙන්න මේ සයිට් එකට යන්න.

2.ඔයාලට ඕනෙ ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරන්න 
3.ඊට පස්සේ go කියන එක උඩ කොටල Free කියන එක දෙන්න....
4.ඊට පස්සේ ඔයාගෙ ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් වෙයි 
5.ඊට පස්සේ ඉතින් බා ගන්න තමයි තියෙන්නෙ...... :D


එහෙනම් අපි ගියා ......

High Quality Wallpaper Free Download


අද මම ඔයාලට දෙන්න යනදේ නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව....ඔයාලට මම කියන්න යන්නෙ සුපිරිම කොලිටියට වෝල්පේපර් (ඔව් ඔව් Wallpaper තමා) බා ගන්න පුළුවන් සයිට් එකක් ගැන.වැඩි කතා ඕනෙ නැහැ.ගිහින්ම බලන්නකෝ.එතකොට වැඩේ තේරෙයි.එහෙනම් අපි ගියා....හැමෝටම ජය වේවා...
 මෙතනින් යන්න ...

Best 100 Instrumental Songs (Free Download)

කොහොමද ඉතින් යාළුවනේ. මම අද ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන English  Instrumental Songs 100  ක් ම. මේවයින් ඔයාල කැමති ඒවා අහල බලලා Download කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න පහලින් අරගන්න.
මම බලාපොරොත්තු වෙනව ඔයාලට ඉදිරියේදී සිංහල සුපිරි Instrumental ටිකක් ලබා දෙන්න.එතෙක් ඔයාලට ජය ... !!!

Sunday, March 2, 2014

විජය පරිගණක සගරාව Free Download From 2003 to 2013



කොහොමද ඉතින් යාලුවනේ....ඔන්න ඉතින් ටික දවසකින් හොඳ පෝස්ටුවක් දාන්නත් බැරි උන හින්ද ඒකටත් එක්කම අද දෙනව සුපිරිම පොස්ට් එකක්.මම අද ඔයාලට දෙන්න යන්නෙ විජය පරිගණක සගරාව.ටිකක් නෙවෙයි.2003 නේ ඉදල 2013 වෙනකන් සියලුම සගරා ටික.....වැඩි කතා ඕනෙ නැහැ.පහලින් බාගන්නකෝ........











එහෙනම් පොඩි අදහසකුත් දක්වලාම යන්නකෝ.........

(සැ: යු: උපුටාගැනීම www.sinhalalibrary.com අඩවියෙනි.)

Sunday, February 23, 2014

ප්‍රොටෝකෝලයක් යනු කුමක්ද ?



                 හොදයි අද අපි කතා කරමු මේ Protocol 1ක් කියන්නෙ මොකක්ද කියන එක ගැන.
සරලව සැලකුවහොත්- “උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැක. ජාලගත උපාංග(බොහෝවිට පරිගණක) අතර විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිතයේ අරමුණයි.

DHCP, DNS, FTP, SMTP, IMAP, POP, HTTP, SNMP වැනි බහුලව අපට හමුවන ප්‍රොටෝකෝල කීපයක් පිළිබඳ සරලව ලෙස පහත හන්දුන්වා දී ඇත.

 IP (Internet Protocol) 
යම්කිසි ජාලයකට සම්භන්ධ කර ඇති උපාංග වෙන් කොට හදුනා ගැනීම සදහා මෙය භාවිතා කරයි.මෙම IP ලිපිනය කොටස් 4 කින් සමන්විත වෙනවා.
 [0-255].[0-255].[0-255].[0-255] 
      A          B           C         D
 Ex:-168.148.1.1

DHCP (Dynamic Host Configuration Protocol)
පරිගණක ජාලයක් තුළ උපාංග සඳහා IP ලිපින වෙන්කිරීම සඳහා වෙන්වුනු ප්‍රොටෝකෝලයකි. මෙමගින් ජාලයට අලුතින් එක් කරන පරිගණක සඳහා ස්වයංක්‍රියවම IP ලිපින වෙන්කිරීමක් සිදුවනවා. ජාලගත කිරීම වඩාත් පහසු කිරීම මෙහි අරමුණයි.

DNS (Domain Name System/Server/Service)
ඩොමේන් නාමයකට අදාල IP ලිපිනය ලබාදීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සේවාවකි.

FTP (File Transfer Protocol)
ප්‍රොටෝකෝලය මත පදනම් පරිගණක ජාල ඔස්සේ දත්ත ගොනු හුවමාරු කරගැනීම, හැසිරවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ප්‍රොටෝකෝලයකි. පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් බැහැරව ගොනු හුවමාරු කිරීමේ හැකියාව ලබාදීම නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්වී ඇත.

SMTP (Simple Mail Transfer Protocol)
Server අතර email පණිවුඩ හුවමාරු කරගැනීමේදී භාවිත වන ප්‍රොටෝකෝලයකි. මීට අමතරව, email පණිවුඩ යවන්නාගේ ගේ සිට සර්වරය(mail server) වෙත යැවීම සඳහා ද මෙය භාවිත වේ.

IMAP (Internet Message Access Protocol)
 සර්වරයේ(Mail server) තිබෙන  පණිවුඩ පරිගණකයට ලබාගැනීමට භාවිතාකල හැකි ප්‍රොටෝකෝලයකි.

POP (Post Office Protocol)
IMAP වැනි තවත් ප්‍රොටෝකෝලයකි. බහුලව භාවිතයට ගැනේ.

HTTP (Hyper Text Transfer Protocol)
ලෝක ව්‍යාප්ත ජාලය(WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය. මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණය, හැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ. මෙම ප්‍රොටෝකෝලයේ ඇති විශාලතම අඩුපාඩුවක් ලෙස සැලකෙන්නේ- අවස්ථාවන් වෙත එළඹි ආකාරය නොතැකීමට පෙළඹීමයි. අවශ්‍යවිටෙකදී එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ActiveX, Java, JavaScript, Cookies වැනි නව තාක්‍ෂණික යෙදුම් භාවිත වේ.

SNMP (Simple Network Management Protocol)
සංකීර්ණ පරිගණක ජාලයන් පරිපාලනය කිරීමට උපකාරීවන ප්‍රොටෝකෝල පද්ධතියකි.

 මෙය සරල හැදින්වීමකි.තවත් මෙවන් වූ විශේශාංගයකින් යලි හමුවෙමු.



Friday, February 21, 2014

IDM Latest 7.1 Full Version & Lifetime Crack


සුභ දවසක් යාලුවනේ.ඔන්න අද මම ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් අරගෙන ආවා. IDM කියපුහාම දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ IDM 7.1+life time crack එකත් එක්කමයි. මේක කිසිම අවුලක් නැතිව තමන්ට කැමති කාලයක් use කරන්න පුලුවන්. ඔයාලට කරන්න තියෙන්නෙ මම දීලා තියන file එක Download කරගෙන Normal විදිහට Install කරගන්න විතරයි.එහෙනම් පහලින් බා ගන්නකෝ.

http://adbla.us/bPI9
Comment එකක් දාගෙනම යන්න එහෙනම්.
ඔයාලට ජය වේවා...!!!

Thursday, February 20, 2014

Blog කරන අයට සුපිරි Templates මෙන්න.


ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ අපේ  Blog කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන පෝස්ට් එකක්.මෙතන templates සෑහෙන තොගයක් තියනවා.වැඩි කතා ඕනෙ නැහැ. download කරගන්නකෝ.


















http://btemplates.com/2013/blogger-template-diywp/

මෙන්න තියනවා තව ඕනෑ තරම්.
......More Download......
http://btemplates.com/


ඔන්න එහෙනම් අපි ගියා.ජය වේවා....!!!


මුදල් ඉපයීමට ලේසිම ක්‍රමයක් මෙන්න.


අපි දන්න විදිහට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට විවිද ක්‍රම තිබෙනවා..ඒ අතරින් වඩාත් සාර්තක ක්‍රම ඇත්තේ අත්ලොස්සක් පමනයි....මම අද ඔයාලට කියන්න යන්නෙත් මේ සාර්තක ක්‍රම අතරින් එකක් ගැනයි..මේ ක්‍රමයෙන් මුදල් ඉපයීමට ඔබට web අඩවියක් හෝ blog අඩවියක් තිබීම අනිවාර්‍ය වෙන්නේ නැහැ.මෙමෙගින් ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් මුදල් ඉපයීමේ හැකියාව පවතිනවා..මේක 100% ම ශ්‍රී ලාංකික web අඩවියක්.එනිසා මුදල් ආපසු ලබා ගැනීමත් ඉතාම පහසුයි.මුලින්ම මෙතනින් web අඩවියට පිවිසෙන්න. 
  • පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න.
  • දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
  • ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  • දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  • පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත.එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..
  • ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
  • කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
  • 'More Option' යන්න මඟින් පෙන්විය යුතු දැන්වීම් වර්ගය සහ කැමති Page Title එකක් යෙදවිය හැකිය..
 වැඩිදුරටත් මේ පිලිබද දැනගැනීමට මෙතනින් පිවිසෙන්න....

Wednesday, February 19, 2014

පට්ට වැඩකාරයෝ

         
                     කොහොමද යාලුවනේ ඉතින්. මම ඔයාලට අද අරගෙන ආව පට්ට Video එකක්. බලන්නකෝ වයසෙ හැටියටද මේ දෙන්නගෙ වැඩ කියල. පට්ට වැඩකාරයො දෙන්නෙක් නේද ???.
                    ඔයාල මේක බලලම කියන්නකො කොහොමද මේ දෙන්නගෙ වැඩ කියලා ????
සැ.යු. අත්හදා බැලීමෙන් වලකින්න :p :p :p


Monday, February 17, 2014

Ms Office Professional Plus 2013 full version.


ඔන්න යාලුවනේ මම දැන්නම් ගෙනාවෙ ඔයාලට ගොඩක් වටිනවයි කියල හිතන පෝස්ට් එකක්. අද මම ඔයාලට දෙනව Ms Office Professional Plus 2013 full version. වටිනාකම ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.මම පල්ලෙහයින් link එක දෙන්නම්.  
Download here.
32 bit
http://care.dlservice.microsoft.com/dl/download/2/9/C/29CC45EF-4CDA-4710-9FB3-1489786570A1/OfficeProfessionalPlus_x86_en-us.img

Download here
64bit
http://care.dlservice.microsoft.com/dl/download/2/9/C/29CC45EF-4CDA-4710-9FB3-1489786570A1/OfficeProfessionalPlus_x64_en-us.img

අහ්,තව ටිකෙන් අමතක වෙනව.active කරගන්න හැටි කිවුවේ නැහැනේ.මේකටනම් ඉතින් පොඩි Software කෑල්ලක් තියනව.මේකෙන් පුලුවන් Windows 8,Windows 8.1,Ms Office 2010,Ms Office 2013 වගේ ගොඩක් දේවල් active කරගන්න.ඔයාලට කරන්න තියෙන්නෙ මේක install කරලා run කරලා Active කරන්න ඕනැ එකට ටික් එක දාල රතු පාට බොත්තම ඔබන්න විතරයි.වැඩේ ඉවරයි.එහෙනම් පහලින් බා ගන්න.
http://download1383.mediafire.com/ggl7v9kkpnjg/p3pgv8dkwyxwav5/KMSpico-7.1-Final_PlusCrack.com.rar
පොඩි අදහසකුත් කියලම යන්න. 
එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා....!!!

Facebook pic comment



                               ඔන්න අරගෙන ආවා බුකියෙ දාන්න පට්ට picture කොමෙන්ට් ටිකක්. ටිකක් කියුවට ඉතින් ටිකක්මත් නෙවෙයි...,
                               හා හා වැඩි කතා ඕනෙ නැහැ.පහලින් බාගෙනම බලන්න.මදි නොකියන්න 500 කටත් වඩා තියනව ඔන්න.

එහෙනම් හැමෝටම ජය වේවා ...!!

Sunday, February 16, 2014

සිංහලෙන් type කරන්න අමාරුද ?



ඔන්න ඉතින් මගෙ පළවෙනි පෝස්ටුව.අද මම ඔයාලට දෙන්න යන්නෙ සිංහලෙන් type කරන්න පුලුවන් පට්ට software එකක්.මේක ගැන දන්න කට්ටියත් ඇති. ඒත් ඉතින් නොදන්න කට්ටියත් ඇතිනේ. :D

                     ඔයාලට සිංහලෙන් ලියුමක්, ඊ-මේල් එකක් වගේ හදා ගන්න ගිහාම ඉතින් කන කට්ට ආයෙ කියන්න ඕනෙ නැහැනේ.(key board එක හුරු නැති එවුන්).තව බුකියෙ සිංහල කොමෙන්ට් දාන්ඩ ගිහාම එහෙම singlish software දාගෙන copy-paste කොරපු කාලෙ දැන් ඉවරයි. මේකෙන් පුලුවන් ඔයාලට කැමති තැනක සිංහලෙන් කොටා ගන්න.
ඔයාල  Ms office වල වැඩ කරනවනම් office mood දාල වෙන තැනක කොටනවනම් unicode mood එක දාල මැසේජ් style එකට කොටාගෙන යන්නයි තියෙන්නෙ. එහෙනම් මෙතනින් බා ගන්න.
වැඩේ හොදයි කියල හිතෙනවනම් කොමෙන්ටුවක් දාගෙනම යන්න.
එහෙනම් අපි ගියා.ජය වේවා...!!

හැදින්වීම.

සුබ දවසක් යාලුවනේ ඔයාල හැමෝටම,
මේ බ්ලොග් අඩවියට ආපු ඔයාලව සාදරයෙන් පිලිගන්නව. ඇත්තටම මම මේ බ්ලොග් අඩවිය නිර්මානය කලේ ICT එහෙමත් නැත්නම් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ගැන යම් යම් කරුණු ඔයාලට කියා දෙන්නයි. ඇත්තෙන්ම මම මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න හිතුවේ සමහර web අඩවි වල මොන දේවල් තිබුනත් අපිට අත්‍යවශ්‍ය වෙන දේවල් (Ex:- Working with Ms office,Creating Graphics and Animations,About Dreamweaver,...etc) වගේ දේවල් ඉදිරිපත්වී නොතිබීම නිසයි. මම හිතන විදිහට මේ බ්ලොග් අඩවිය ආදුනිකයින් සඳහා ලොකු පිටුවහලක් වේවි ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩි දියුණු කරගන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝම ඉදිරියේදී දිගටම අපිත් එක්ක රැඳී ඉදීවි කියලා.
ස්තුතියි,
Admin.