Sunday, February 16, 2014

සිංහලෙන් type කරන්න අමාරුද ?



ඔන්න ඉතින් මගෙ පළවෙනි පෝස්ටුව.අද මම ඔයාලට දෙන්න යන්නෙ සිංහලෙන් type කරන්න පුලුවන් පට්ට software එකක්.මේක ගැන දන්න කට්ටියත් ඇති. ඒත් ඉතින් නොදන්න කට්ටියත් ඇතිනේ. :D

                     ඔයාලට සිංහලෙන් ලියුමක්, ඊ-මේල් එකක් වගේ හදා ගන්න ගිහාම ඉතින් කන කට්ට ආයෙ කියන්න ඕනෙ නැහැනේ.(key board එක හුරු නැති එවුන්).තව බුකියෙ සිංහල කොමෙන්ට් දාන්ඩ ගිහාම එහෙම singlish software දාගෙන copy-paste කොරපු කාලෙ දැන් ඉවරයි. මේකෙන් පුලුවන් ඔයාලට කැමති තැනක සිංහලෙන් කොටා ගන්න.
ඔයාල  Ms office වල වැඩ කරනවනම් office mood දාල වෙන තැනක කොටනවනම් unicode mood එක දාල මැසේජ් style එකට කොටාගෙන යන්නයි තියෙන්නෙ. එහෙනම් මෙතනින් බා ගන්න.
වැඩේ හොදයි කියල හිතෙනවනම් කොමෙන්ටුවක් දාගෙනම යන්න.
එහෙනම් අපි ගියා.ජය වේවා...!!

0 comments:

Post a Comment