Ms Office Professional Plus 2013 full version.

ඔන්න යාලුවනේ මම දැන්නම් ගෙනාවෙ ඔයාලට ගොඩක් වටිනවයි කියල හිතන පෝස්ට් එකක්.

Facebook pic comment

ඔන්න අරගෙන ආවා බුකියෙ දාන්න පට්ට picture කොමෙන්ට් ටිකක්.

සිංහලෙන් type කරන්න අමාරුද ?

ඔන්න ඉතින් මගෙ පළවෙනි පෝස්ටුව.අද මම ඔයාලට දෙන්න යන්නෙ සිංහලෙන් type කරන්න පුලුවන් පට්ට software එකක්.

පට්ට වැඩකාරයෝ

කොහොමද යාලුවනේ ඉතින්. මම ඔයාලට අද අරගෙන ආව පට්ට Video එකක්.

'IDM Latest 7.1 Full Version + Lifetime Crack'

සුභ දවසක් යාලුවනේ.ඔන්න අද මම ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් අරගෙන ආවා. IDM කියපුහාම දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ IDM 7.1+life time crack එකත් එක්කමයි.

Tuesday, June 3, 2014

Registry Reviver with Activater

                   ඹන්න මම අද ඹයාලට අරගෙන ආව පට්ටම පට්ට සොෆ්ට් වෙයා එකක්... මේකෙ නම තමයි Registry Reviver.මේක නිකන් දෙන එකක් නම් නෙවෙයි ...හැබැයි මම ඔයාලට දෙනව  full version එකම ...මේක 100% ක් වැඩ කරනවා '''
                    මේ සොෆ්ට් වෙයා එකෙන් කරන්නෙ ඔයාලගෙ කොම්. එකේ තියන errors හොයලා  Auto ම  Repair  කරන එක..මේකෙන් ඔයාගෙ කොම් එක ගොඩක් ස්පීඩ් කරගන්න පුලුවන්...

මෙන්න බා ගන්න
 
Click here to Download



   

Monday, March 24, 2014

කෙටි චිත්‍රපට.

'''මම මුකුත් කියන්න යන්නෙ නැහැ....ඔයාලම බලන්නකෝ මේ චිත්‍රපටි ටික කොච්චර ලස්සනද කියලා''''''













Torrent File IDM එකෙන් බාමු.

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට. මම අද කියල දෙන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා ....ඔයාල දන්නවනේ ඉතින් ටොරන්ට් ෆයිල් එකක් බාන්න ගිහාම තියන speed එක කොහොමද කියලා...ඉතින් මම අද කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් කොහොමද IDM එහෙමත් නැත්නම් Internet Download Manager භාවිතා කරල පහසුවෙන් බා ගන්නෙ කොහොමද කියලයි.

1.මෙන්න මේ සයිට් එකට යන්න.

2.ඔයාලට ඕනෙ ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරන්න 
3.ඊට පස්සේ go කියන එක උඩ කොටල Free කියන එක දෙන්න....
4.ඊට පස්සේ ඔයාගෙ ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් වෙයි 
5.ඊට පස්සේ ඉතින් බා ගන්න තමයි තියෙන්නෙ...... :D


එහෙනම් අපි ගියා ......

High Quality Wallpaper Free Download


අද මම ඔයාලට දෙන්න යනදේ නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව....ඔයාලට මම කියන්න යන්නෙ සුපිරිම කොලිටියට වෝල්පේපර් (ඔව් ඔව් Wallpaper තමා) බා ගන්න පුළුවන් සයිට් එකක් ගැන.වැඩි කතා ඕනෙ නැහැ.ගිහින්ම බලන්නකෝ.එතකොට වැඩේ තේරෙයි.එහෙනම් අපි ගියා....හැමෝටම ජය වේවා...
 මෙතනින් යන්න ...

Best 100 Instrumental Songs (Free Download)

කොහොමද ඉතින් යාළුවනේ. මම අද ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන English  Instrumental Songs 100  ක් ම. මේවයින් ඔයාල කැමති ඒවා අහල බලලා Download කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න පහලින් අරගන්න.
මම බලාපොරොත්තු වෙනව ඔයාලට ඉදිරියේදී සිංහල සුපිරි Instrumental ටිකක් ලබා දෙන්න.එතෙක් ඔයාලට ජය ... !!!

Sunday, March 2, 2014

විජය පරිගණක සගරාව Free Download From 2003 to 2013



කොහොමද ඉතින් යාලුවනේ....ඔන්න ඉතින් ටික දවසකින් හොඳ පෝස්ටුවක් දාන්නත් බැරි උන හින්ද ඒකටත් එක්කම අද දෙනව සුපිරිම පොස්ට් එකක්.මම අද ඔයාලට දෙන්න යන්නෙ විජය පරිගණක සගරාව.ටිකක් නෙවෙයි.2003 නේ ඉදල 2013 වෙනකන් සියලුම සගරා ටික.....වැඩි කතා ඕනෙ නැහැ.පහලින් බාගන්නකෝ........











එහෙනම් පොඩි අදහසකුත් දක්වලාම යන්නකෝ.........

(සැ: යු: උපුටාගැනීම www.sinhalalibrary.com අඩවියෙනි.)

Sunday, February 23, 2014

ප්‍රොටෝකෝලයක් යනු කුමක්ද ?



                 හොදයි අද අපි කතා කරමු මේ Protocol 1ක් කියන්නෙ මොකක්ද කියන එක ගැන.
සරලව සැලකුවහොත්- “උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැක. ජාලගත උපාංග(බොහෝවිට පරිගණක) අතර විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිතයේ අරමුණයි.

DHCP, DNS, FTP, SMTP, IMAP, POP, HTTP, SNMP වැනි බහුලව අපට හමුවන ප්‍රොටෝකෝල කීපයක් පිළිබඳ සරලව ලෙස පහත හන්දුන්වා දී ඇත.

 IP (Internet Protocol) 
යම්කිසි ජාලයකට සම්භන්ධ කර ඇති උපාංග වෙන් කොට හදුනා ගැනීම සදහා මෙය භාවිතා කරයි.මෙම IP ලිපිනය කොටස් 4 කින් සමන්විත වෙනවා.
 [0-255].[0-255].[0-255].[0-255] 
      A          B           C         D
 Ex:-168.148.1.1

DHCP (Dynamic Host Configuration Protocol)
පරිගණක ජාලයක් තුළ උපාංග සඳහා IP ලිපින වෙන්කිරීම සඳහා වෙන්වුනු ප්‍රොටෝකෝලයකි. මෙමගින් ජාලයට අලුතින් එක් කරන පරිගණක සඳහා ස්වයංක්‍රියවම IP ලිපින වෙන්කිරීමක් සිදුවනවා. ජාලගත කිරීම වඩාත් පහසු කිරීම මෙහි අරමුණයි.

DNS (Domain Name System/Server/Service)
ඩොමේන් නාමයකට අදාල IP ලිපිනය ලබාදීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සේවාවකි.

FTP (File Transfer Protocol)
ප්‍රොටෝකෝලය මත පදනම් පරිගණක ජාල ඔස්සේ දත්ත ගොනු හුවමාරු කරගැනීම, හැසිරවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ප්‍රොටෝකෝලයකි. පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් බැහැරව ගොනු හුවමාරු කිරීමේ හැකියාව ලබාදීම නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්වී ඇත.

SMTP (Simple Mail Transfer Protocol)
Server අතර email පණිවුඩ හුවමාරු කරගැනීමේදී භාවිත වන ප්‍රොටෝකෝලයකි. මීට අමතරව, email පණිවුඩ යවන්නාගේ ගේ සිට සර්වරය(mail server) වෙත යැවීම සඳහා ද මෙය භාවිත වේ.

IMAP (Internet Message Access Protocol)
 සර්වරයේ(Mail server) තිබෙන  පණිවුඩ පරිගණකයට ලබාගැනීමට භාවිතාකල හැකි ප්‍රොටෝකෝලයකි.

POP (Post Office Protocol)
IMAP වැනි තවත් ප්‍රොටෝකෝලයකි. බහුලව භාවිතයට ගැනේ.

HTTP (Hyper Text Transfer Protocol)
ලෝක ව්‍යාප්ත ජාලය(WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය. මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණය, හැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ. මෙම ප්‍රොටෝකෝලයේ ඇති විශාලතම අඩුපාඩුවක් ලෙස සැලකෙන්නේ- අවස්ථාවන් වෙත එළඹි ආකාරය නොතැකීමට පෙළඹීමයි. අවශ්‍යවිටෙකදී එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ActiveX, Java, JavaScript, Cookies වැනි නව තාක්‍ෂණික යෙදුම් භාවිත වේ.

SNMP (Simple Network Management Protocol)
සංකීර්ණ පරිගණක ජාලයන් පරිපාලනය කිරීමට උපකාරීවන ප්‍රොටෝකෝල පද්ධතියකි.

 මෙය සරල හැදින්වීමකි.තවත් මෙවන් වූ විශේශාංගයකින් යලි හමුවෙමු.